අප ආයතනයේ ශාඛා සදහා ඇලුමිනියම් හා වෙල්ඩින් වැඩ , ජල නල කාර්මික (Allrounder), විදුලි කාර්මික ආදී සියලුම නඩත්තු කිරීම් ( Maintenance ) වැඩ දන්නා අයකු අවශ්‍යයි

  • > උසස් සේවාවන් සපයන්නෙකුට ආකර්ශනීය වැටුපක්
  • > නවාතැන් පහසුකම් ඇත
  • > අවම වසර දෙකක පළපුරුද්දක් තිබිය යුතුය 

Salon 7 One (Pvt) Ltd

+++ අමතන්න – 0773892015