+++සුදුසුකම්

  • > නඩත්තු කාර්මික විදුලි කාර්මික / වෙල්ඩින් / මැකැනික් nvq level 3 nvq level 3 හෝ ඒ සමාන වෙනත් පාඨමාලාවක් හදාරා තිබීම 
  • > වසර දෙකක පළපුරුද්ද

මෙම පහත සදහන් තනතුරු සදහාද බදවා ගැනේ

  • > විදුලි කාර්මික
  • > යන්ත්‍ර ක්‍රියාකරු ( පොලි බැග් කැපුම් යන්ත්‍ර ක්‍රියාකරු / එක්ස්ට්‍රඩ යන්ත්‍ර ක්‍රියාකරු) 
  • > අත් උදව් කරැවන්

 +++ Call  0771050698 / 0771050683 / 0771050703

Poly creations pvt ltd

848/5 negombo road,

mabola

wattala