කඩවත රාගම පාරේ මහර බන්ධනාගාර පාරේ මීටර් 400ක් පමණ දුරින් පිහිටි පර්චස් 52ක ඉඩම බිම් කැබලි 7කට හෝ සම්පුර්ණ ඉඩම විකිණීමට තිබේ

  • > නිවාස 2ක් සහිතයි
    • එක නිවසක් – නිදන කාමර 5, නාන කාමර 2, සාලය , කෑම කාමරය , කුස්සිය සහිතයි. සම්පුර්ණයෙන් ටයිල් කර ඇත
    • අනෙක් නිවස – නිදන කාමර 3, නාන කාමර 2, සාලය , කෑම කාමරය , කුස්සිය සහිතයි. සම්පුර්ණයෙන් පොලොව ටෙරාසෝ කර ඇත
  • > තැනිතලා ඉඩමකි
  • > නිරවුල් ඔප්පු
  • > ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි
  • > ඉඩමට පිවිසීම සදහා පාරවල් 2ක් ඇත
  • > රාගම නගරයට 1km
  • > කඩවත නගරයට 3km

+++ පර්චසයක මිල – 1,000,000 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

+++ වැඩි විස්තර සදහා අමතන්න 0710694385