නාඔටුන්න පරවාහැර කින්ස්වුඩ් වත්ත පර්චස් 15.5 ඉතා සාධාරණ මුදලකට විකුණනු ලැබේ

  •  පදිංචියට සුදුසු නිස්කලංක පරිසරය
  • නිරවුල් ඔප්පු
  • මාතර -දිකවැල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා
  • කැකණදුර නව නගරයට,
  • දුම්රිය ස්ථානයට 4KM
  • තලල්ල උතුර ජාතික පාසලට 2.5KM
  • මාතර නගරයට විනාඩි 20යි
  • දුරකථන අංක -070 1510600 / 071 5911966