- > මාලබේ පොතුඅරාව පාරෙහි අගනා පර්චස් 48 ක ඉඩමක් විකිණිමට ඇත
- > SLIIT, Cinec ,යන ස්ථාන වලට ඉතාම ආසන්නව පිහිටි ඉඩමකි
- > ගං වතුර වැනි ස්වභාවික විපත් වලට හසු නොවන ඉඩමකි
- > පොතුඅරාව පාරට මුහුණ ලා පිහිටා ඇත
- > පිරිසිදු ඔප්පු
- > මාලබේ නගරයට ,පැලවත්ත හංදියට විනාඩි 5 කින් ලගා විය හැකිය
- > පර්චසයක විකුණුම් මිල ලක්ෂ 26 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය)
+++ විමසීම් 0760180467 -තුෂාර ගුණසිංහ









