•  > Kandana – Welisara – Nagoda – Wellington Park – 12.2 P bare land for sale.
  •  > Located in a highly residential neighborhood with middle and upper middle class residential houses in close proximity to Ragama and Welisara Town Centers.
  •  > Easy access to Colombo – Negombo Main Road via Wellington Park Circle Road and Linton Road. Equal easy access to Welisara – Ragama main road (1.25 kms to both Colombo – Negombo and Welisara – Ragama main roads). Close and convenient connectivity to express way network via Kerawalapitiya interchange on the Colombo – Katunayake expressway.
  •  > All facilities including Schools (Lyceum International, OKI International), Hospitals (Leesons, Melsta and Colombo North Teaching Hospital – Ragama, Hemas – Wattala), Super markets within easy reach.
  •  > Property is surrounded by 12 ft and 20 ft wide carpeted access roads in two sides. Clear Title.

Contact: 0777281734 / 0717281734.


  •  > කඳාන – වැලිසර – නාගොඩ – වෙලින්ටන් උද්‍යානයේ පර්. 12.2 ක හිස් ඉඩම විකිණීමට.
  •  > මධ්‍යම සහ ඉහල මධ්‍යම පාන්තික නිවාස සහිත වැදගත් නේවාසික පරිසරයක් සහිත ප්‍රදේශයක, රාගම සහ වැලිසර නගර වලට ආසන්නව පිහිටා ඇත.
  •  > වෙලින්ටන් උද්‍යාන රවුම් පාර සහ ලින්ටන් පාර හරහා කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයට පහසු ප්‍රවේශය. වැලිසර – රාගම ප්‍රධාන මාර්ගයටද එවැනිම පහසු ප්‍රවේශය (කොළඹ – මීගමුව සහ වැලිසර – රාගම ප්‍රධාන මාර්ග දෙකටම කි.මී. 1.2 ක දුරකි). කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය පිවිසුම හරහා අධිවේගී මාර්ග පද්ධතියට පහසු සහ කෙටි පිවිසීම.
  •  > පාසැල් (ලයිසියම් සහ O K I ජාත්‍යන්තර පාසැල්), රෝහල් (උතුරු කොළඹ ශික්ෂණ, මෙල්ස්ටා, ලීසන්ස් – රාගම, හේමාස් – වත්තල), සුපිරි වෙළඳ සැල්) ඇතුලු සියලු පහසුකම් සඳහා පහසු ප්‍රවේශය.
  •  > ඉඩම දෙපැත්තකින් අඩි 12 සහ 20 පළල කාපට් කරන ලද ප්‍රවේශ මාර්ග වලින් වටවී ඇත. පිරිසිදු ඔප්පුව.

විමසීම්: 0777281734 / 0717281734.

  •