කඩවත ගණේමුල්ල එකේ කණුව රාජසිංහ මාවතේ පර්චස් 20 අගනා ඉඩම ඉක්මනින් විකිණීමට

  • > ඉඩමේ ප්‍රමාණය පර්චස් 20
  • > අඩි 20 පාරට මුහුණ ලා පිහිටා ඇත
  • > අධිවේගී මාර්ගයට 800m
  • > පදිංචියට ඉතා සුදුසු ඉඩමකි
  • > විදේශගත වන බැවින් ඉක්මනින් විකිණීමට
  • > පිරිසිදු නිරවුල් ඔප්පු
  • > පර්චස් 20 හෝ කොටස් 2 ක් වශයෙන් ( පර්චස් 10,8) උවද මිල දී ගත හැකිය
  • > පර්චස් 20ම එකම ගැණුම්කරුවකු මිල දී ගන්නේ නම් මිල අඩු කර ගත හැකිය
  • > පර්චසයක විකුණුම් මිල ලක්ෂ 10 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )

+++ අමතන්න : උපාලි 0714767512 / 0773139720


Kadawatha, Ganemulla, 20 perches of valuable land for sale urgently

  • > Land size 20 perches
  • > 20 feet facing the road
  • > 800m to the expressway
  • > A very suitable land for residence
  • > Sell quickly as I am moving abroad
  • > Clean and clear deeds
  • > Can be purchased as 20 perches or in 2 parts (10,8 perches)
  • > The same buyers are buying all 20 perches and the price can be reduced.
  • > Selling price per perches 10 lakhs (Prices are negotiable)

+++ Contact: Upali 0714767512 / 0773139720