කඩවත මාවරමංඩිය මංකඩ පාරේ පර්චස් 18ක ඉඩමක් විකිනීමට ඇත

  • > පර්චස් 10 සහ 8ක කැබැල්ලක් වශයෙන්ද ගත හැක
  • > අඩි 13 පාර
  • > කඩවතට 3km
  • > මාවරමන්ඩියට 1km

විකුණුම් මිල – පර්චසය  425,000/=

වැඩි විස්තර සදහා අමතන්න  0752883411 / 0752883415