ගම්පහ ජා ඇල පාරේ මාකෙවිට කවුඩන්ගහ හංදියේ සිට කෙහෙල්බද්දර පාරේ ප්‍රධාන පාරට මුහුණලා තම්මිට මහා විද්‍යාලය ආසන්නයේ පිහිටි ඉඩම ඉක්මනින් විකුණනු ලැබේ

  • > පර්චස් 40
  • > තැනිතලා ඉඩමකි.
  • > නිරවුල් ඔප්පු
  • > ජලය, විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි.
  • > ගම්පහ නගරයට 4km
  • > ජා ඇල නගරයට 6km
  • > මාකෙවිට නගරයට 2km

පර්චසයක මිල – 265,000/= (මිල ගණන් සාකච්ඡා කර ගත හැක.)

වැඩි විස්තර සදහා අමතන්න 0718495410 / 0768839483