රාවතාවත්ත නිසූ ඇලුමිනියම් ආයතනය සදහා සේවකයින් අවශ්‍යයි.
- * පිරිමි වයස අවු 18-30 ත් අතරමොරටුව අවට අය විමසන්න
- * සේවක අර්ථසාධක අරමුදල් ගෙවනුලැබේ.
- * පෝය දිනයන් , වෙළඳ නිවාඩු දිනයන් සහ ඉරිදා දිනයන් නිවාඩු දිනයන් වේ.
- * රාජකාරී වේලාව ( පෙ.ව 8:30 සිට ප.ව 5 :45 දක්වා)
- * පැමිණීමේ දීමනා, වාර්ෂිකදීමනා හා අනෙකුත් දීමනා ඇත.
- *වැඩිදුර විස්තර සාකච්ඡා කරගත හැක
+++ අමතන්න- 0768264683 / 0112658458
