දෙහිවලට ජම්පර් ඇබෑර්තු
ජුකී මැෂින් ඔපරේටර්වරුන් සහ ඔපරේටර්වර්යන් අවශ්‍යයි!
අත් උදව් කරුවන්
- > නිෂ්පාදිතදිරි දීමනා සමග ආකර්ෂණීය වැටුප්
- > අතිකාල දීමනා
- > දක්ෂතාවය මත උසස්විම්
- >දුර බැහැර අය සදහා නොමිලේ ආරක්ෂිත නවාතැන් පහසුකම්
- > ආකර්ෂණීය වැටුප්
- > වැටුප රු.80,000/-
- > සුරක්ෂීත රැකියා වාතාවරණයක්
- > හොඳ පරිසරයක්
- > දක්ෂතාවය අගය කරන හොඳ කණ්ඩායමක්
- > වෙනත් සහන රැසක්
+++ අදම අමතන්න – 0776958375
:



