රැකියා අවස්ථා – දක්ෂ කාර්මික ශිල්පීන් සඳහා

ප්‍රියන්ත Distributors – දශක තුනකට ආසන්න කාලයක් දිවයිනේ ප්‍රමුඛ පෙළේ ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයනය කර බෙදාහරින ආයතනයක් – නවතම KRONNEX වතුර පොම්ප, බල මෙවලම් සහ Power Tool අලුත්වැඩියා කිරීමට දක්ෂ, අදාළ ක්ෂේත්‍රයේ මනා පලපුරුද්ද ඇති කාර්මික ශිල්පීන් බඳවා ගනී.

++අවශ්‍ය සුදුසුකම්:

  • > වයස් භේදයක් නැත
  • >  අදාළ ක්ෂේත්‍රයේ මනා පලපුරුද්ද යන්ත්‍ර මෙවලම් සහ Power Tool හසුරවිය හැකි කාර්මික හැකියාව

+++වැටුප් විස්තර:

  • > ආකර්ෂණීය වැටුප (සාකච්ඡා කර ගතහැක)
  • > ඔබේ දක්ෂතාවය හා පළපුරුද්ද අනුව වැඩිදියුණු විය හැක

+++සේවා වේලාවන්:

  • > දිනපතා, සාමාන්‍ය කාර්ය මාලාව (අවශ්‍යනම් අමතර වේලාවන්)

සටහන:අප ආයතනයේ එක්ව, ඔබේ දක්ෂතා මත රැකියාවේ ඉදිරියට යන්න. නව උපකරණ සමඟ වැඩ කරමින්, වෘත්තීය දක්ෂතා වර්ධනය කරන්න.

විමසීම් හා අයදුම් කිරීම:

+++දුරකථන / WhatsApp: 0777256337

ලිපිනය: 190/5, නුවර පාර, කඩවත, ගම්පහ