නිවස සමග ඉඩමක් විකිණීමට

අතුරුගිරිය ගොඩගම පාරේ (මහවත්ත පාරේ) පිහිටි නිවස සමග ඉඩම විකිණීමට

  • > පර්චස් 17
  • > තනි මහල් නිවසකි
  • > නිදන කාමර 4
  • > නල ජලය , ලිං ජලය විදුලිය සහිතයි
  • > ඉඩමට පිවිසීමට අඩි 12 පාර ඇත
  •  > අතුරුගිරිය නගරයට 1.5 km
  • > නිරවුල් ඔප්පු

+++ විකුනුම් මිල කෝටි 3 (මිල ගනන් සාකච්ඡා කර ගත හැක).

+++ වැඩි විස්තර සදහා අමතන්න 0718007084 / 0714085640