House for Sale — Samudra Mawatha, Panadura | Prime Location
A very prime two-storey property situated on 22.5 perches, just 1-minute walk to Galle Road and within walking distance to Panadura town, leading schools (Sumangala Balika, Panadura Balika), Arpico Super Centre, banks, and all essential amenities.
✨ Property Features:
- > 5 spacious bedrooms
- > 3 bathrooms
- > Separate maid’s room
- > Two large living areas
- > Front garden and rear garden
- > Calm, peaceful neighbourhood with excellent access
📍 Ideal for residential living, medical clinic, office, tuition classes, or commercial use due to its highly convenient location.
💰 Price: LKR 70 Million
📞 Call for more details or to arrange a viewing.
0722555418 / 0772622084
පර්චස් 22.5 ක භූමි ප්‍රමාණයක පිහිටි ඉතා අලංකාර දෙමහල් නිවස විකිණීමට ගාලු පාරට මිනිත්තුවක ඇවිද යන දුරකින් සහ ප්‍රමුඛ පාසල් (සුමංගල බාලිකා, පානදුර බාලිකා), ආර්පිකෝ සුපර් සෙන්ටර්, බැංකු සහ සියලු අත්‍යවශ්‍ය පහසුකම් වලට ඇවිද යන දුරකින් පිහිටා ඇත
✨ දේපල විශේෂාංග:
- > ඉඩකඩ සහිත නිදන කාමර 5 ක්
- > නාන කාමර 3 ක්
- > වෙනම සේවක කාමරය
- > විශාල විසිත්ත කාමර දෙකක්
- > ඉදිරිපස උද්‍යානය සහ පසුපස උද්‍යානය
- > හොද ප්‍රවේශයක් සහිත සන්සුන්, සාමකාමී අසල්වැසි ප්‍රදේශයක්
📍 එහි ඉතා පහසු පිහිටීම නිසා පදිංචියට, වෛද්‍ය සායනයකට , කාර්යාලයකට , උපකාරක පන්ති හෝ ව්‍යාපාරයකට වඩාත් සුදුසුය.
💰 මිල: රුපියල් මිලියන 70
📞 වැඩි විස්තර සඳහා හෝ පරික්ෂා කිරීමට අමතන්න.
0722555418 / 0772622084









