බණ්ඩාරගම නගරයටත් කැස්බෑව නගරයටත් අතර ගල්කඩේ හංදියේ සිට කිලෝමීටර් 1ක් පමණ දුරින් මාවිල් ඇල පාරේ පිහිටි නිවස විකිණීමට

  • > ඉඩමේ ප්‍රමාණය – පර්චස් 15
  • > නිවසේ ප්‍රමාණය – වර්ග අඩි 2000ක් පමණ
  • > 85%ක් පමණ වැඩ නිම කරන ලද නිවසකි.
  • > නිදන කාමර 3
  • > නාන කාමර 2
  • > විශාල කෑම කාමරය
  • > විශාල සාලය
  • > කුස්සිය
  • > ඉදිරිපස සහ පිටුපස වැරැන්ඩාව සහිතයි.
  • > ඉඩම වටා තාප්පය බැදීම සදහා බැම්ම සම්පුර්ණයෙන් බැද ඇත.
  • > නිවසේ පොලොව කලු සිමෙන්ති දමා ඇත.
  • > අධිවේගී පිවිසුමට ඉතා ආසන්නයි.
  • > නිරවුල් ඔප්පු
  • > ජලය , විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි.

++   මිල ගණන් සාකච්ඡා කර ගත හැක. 

+++ අමතන්න 0762678685 / 0768773025