නල ජලය සහිත අඩක් නිම කල දෙමහල් නිවස විකිණීමට

  • > ඉඩමේ ප්‍රමාණය පර්චස් 15.2
  • > වර්ග අඩි    1300
  • > අඩි 20 පාර
  • > සාලය
  • > නිදන කාමර 3
  • > නාන කාමර 01
  • > කුස්සිය
  • >  ප්‍රධාන පාර පෙනෙන දුරින්
  • > පාසල ,ආයුර්වේදය ,පන්සල්,පල්ලි ඉතා නුදුරින් සාමකාමී පරිසරයක
  • > විකුණුම් මිල ලක්ෂ 55 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )

ලිපිනය- යටදොල පාර

පොතුවිල

පයාගල

කළුතර

+++වැඩි විස්තර සදහා අමතන්න 0717500353 / 0342220503