කෝට්ටේ බැද්දගානේ වෙහෙරකන්ද පාරේ ඉතා නිස්කලංක පරිසරයක පිහිටි සම්පූර්ණයෙන් ටයිල් කරන ලද, වායුසමනය කරන ලද නිදන කාමරයක් ඇතුලුව කාමර 4, උණු ජලය සමඟ නාන කාමරයක් ඇතුලුව නාන කාමර 2 , තේක්ක ලීයෙන් නිමා කළ ලද පැන්ට්‍රිය , රූෆ් ටොප් සමග, මහල් තුනක ගොඩනැගිල්ලේ උඩු මහල් දෙකේ නිවස කුලියට දීමට ඇත.

  • > සුරතල් සතුන් ඇති කල නොහැක.
  • > නොතෙමෙන ලෙස වාහන නැවැත්වීමට වහලයක් සහිත පාර්කින් ඇත.
  • > බත්තරමුල්ල නගරයට ඉතාම ආසන්නයි
  • > මාස හයක අත්තිකාරම්.

+++ මාසික කුලිය 95,000/=

+++ වැඩි විස්තර සදහා අමතන්න 0762788560 / 0704518211


Upstair House For rent

  • > 17.5 Perch land
  • > Bed rooms – 04 ( 1 air conditioned room )
  • > Bathrooms – 02 ( 1 bathrooms with hot water facilities )
  • > Living room
  • > Pantry Fully Tiled
  • > parking space
  • > No pets
  • > 06 Month Advance
  • > Very close to Battaramulla town

+++ Monthly Rent – 95,000

+++ Call More details 0762788560 / 0704518211