• > කැළණිය, දලුගම, පන්සල පාරේ නිවසක් කුලියට දීමට තිබේ.
  • > කාමර 2
  • > සාලය
  • > කුස්සිය
  • > නාන කාමරය
  • > පර්චස් 4.8 ඉඩම
  • > වර්ග අඩි 1000 
  • > කිරිබත්ගොඩ නගරයට කැළණිය විශ්ව විදයාලයට 100m ක් දුරින් පිහිටා ඇත.
  • > Keymoney මාස 6ක
  • > මාසික කුලිය –  35000  (මිල ගණන් සාකච්චා කරගත හැක )

+++ වැඩි විස්තර සඳහා අමතන්න 0768603119 / 0741658225