නුවර කොළඹ ප්රධාන පාරට ආසන්නව (මීටර් 500ක් පමණ දුරින් ) පිහිටි නිවසක උඩුමහල කුලියට දීමට ඇත
- > පර්චස් 20
- > වර්ග අඩි 2500ක් පමණ
- > නිදන කාමර 3
- > නාන කාමර 1
- > සාලය
- > කුස්සිය
- > වෙනම ඇතුළු වීම
- > ජල විදුලි මීටර් වෙන වෙනම සවි කර ඇත
- > වට තාප්ප, ගේට්ටු සහිතයි
- > කඩවත නගරයට 1km
- > රාගම නගරයට 2 1/2 km
- > නිදහස් සාමකාමී පරිසරයකි
- > ලිපිනය – 126/3/1 , මහාබෝධි මාවත , කඩවත
+++ මාසික කුලිය – රු.45,000/= (මිල ගණන් සාකච්ඡා කර ගත හැක )
+++ වැඩි විස්තර සදහා අමතන්න 0703971513 / 0718082393









