කඩවත ගණේමුල්ල පාර ප්‍රධාන මාර්ගයට 100m දුරින් ප්‍රාදේශීය සභා පාරට මුහුණලා පිහිටි සියලුම පහසුකම් සහිත තනි වත්තක නිවසක් බදු දීමට තිබේ

  • > කඩවත නගරයට 1km විනාඩි 5යි
  • > වර්ග අඩි 1500
  • > පර්චස් 14
  • > නිදන කාමර 3
  • > නාන කාමර 1

මාසික කුලිය =RS 45000/= PER MONTH

වැඩි විස්තර සදහා අමතන්න  – 0777550322 / 0774014592