මොරගහහේන ගුණානන්ද මාවතේ පිහිටි අංග සම්පුර්ණ නිවස කුලියට දීමට ඇත
- > පර්චස් 10
- > වර්ග අඩි 1800 ක් පමණ
- > නිදන කාමර 2
- > නාන කාමර 1
- > සාලය
- > කෑම කාමරය
- > පැන්ට්‍රිය සහිත කුස්සිය
- > නිවසේ පොළොව ටයිටේනියම් කර සිවිලිම ගසා ඇත
- > වට තාප්ප බැද ගේට්ටු දමා ඇත
- > ළිං ජලය , විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි
- > මොරගහහේන නගරයට 800 m
- > කහතුඩුව අධිවේගී පිවිසුමට 4 km
+++ මාසික කුලිය – රු.30,000/= (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
+++අමතන්න 0718468983 (Mr.නිලන්ත ජයසූරිය )