ප්‍රියන්ත Distributes ආයතනයට බර වාහන රියදුරන් අවශ්‍යයි
ඉහළ පෙළේ හාඩ්වෙයාර් භාණ්ඩ බෙදාහරින ආයතනයක් සඳහා පළපුරුදු බර වාහන රියදුරන් අවශ්‍යයි.
- > මූලික වැටුප රු. 70,000 සිට ඉහළට
- > ඔබගේ දක්ෂතාවය අනුව වැටුප් වැඩිවීම
- > ස්ථිර රැකියාවක්
- > වැඩ කළ හැකි හොඳ සේවා පරිසරයක්
- > නවාතැන් පහසුකම් සපයා දිය හැක
- > ගම්පහ අවටින් අය විශේෂයි.
+++වැඩි විස්තර සඳහා අමතන්න: 0773795974







