Job vacancy in Kandy• රියදුරු (බර වාහන)

වසර 26ක අත්දැකීම් වලින් සපිරි දකුණු ආසියාවේ ISO තත්ව සහතිකය ලත් එකම මල් සැකසුම් ආයතනයේ මහනුවර ශාඛාවෙන් ඔබටත් රැකියා අවස්ථා

පිරිමි

  •  > අවම සුදුසුකම බර වාහන බලපත්‍රය.
  • > නවාතැන් පහසුකම් නොමිලේ.
  • >  වාර්ෂික වැටුප් වර්ධක, දිරිදීමනා සමඟ ආකර්ෂණීය වැටුප්
  • >  ආහාර පාන සදහා දීමනාවක්
  • >  මහනුවර අවටින් විශේෂයි.

ඔබත් වයස අවු. 40 ට අඩු කාර්යක්ෂම , දිරියෙන් ඉදිරියට යාමට කැමති තරුණයෙකු නම් එන්න අප හා එක්වන්න….

++++අමතන්න – 0814481448 /  0718726004