රැකියා ඇබෑර්තු

හෝමාගම පිහිටි ප්‍රමුඛපෙළේ කර්මාන්තශාලාවක් සදහා බරවාහන රියදුරකු කඩිනමින් බදවා ගැනේ.

  • > වයස : අවුරුදු 25 ත් 40 ත් අතර
  • > සේවාව සම්බන්ධ පළපුරුද්ද හා කොළඹ ප්‍රදේශය අවට පදිංචිය විශේෂ සුදුසුකම් සේ සැලකේ.

විස්තර සදහා සතියේ දිනවල පෙ.ව.8.00 ත් ප.ව.5.00 ත් අතර අමතන්න : 0710977782