පයාගල – පොතුවිලින් අනර්ඝ දේපළක් විකිණීමට
- > පර්චස් 15.02 ක වටිනා ඉඩමක් සමඟ අඩක් නිමකර ඇති දෙමහල් නිවසක් හදිසි විකිණීමට ඇත.
- > වර්ග අඩි – 1500කට වැඩි
- > නිදන කාමර 3
- > නාන කාමර 1
- > සාලය
- > කුස්සිය
- > නිස්කලංක හා සුවපහසු පරිසරය
- > නල ජල පහසුකම්
- > පිරිසිදු සහ නීත්‍යානුකූල ඔප්පු
- > පදිංචියට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි
- > පයාගල – පොතුවිල ප්‍රදේශයේ පහසු ප්රවේශයකින් යුත් ස්ථානයක පිහිටා ඇත.
- > කළුතර නගරයට 6km
- > කළුතර – යටදොල මාර්ගය පෙනෙන දුරින් ( 25m)
- > ගාලු පාරට 1 1/4km
- > මග්ගොනට කෙටි පාරකි 1km
- > පොතුවිල මහා විද්‍යාලයට 400m
- > ආයුර්වේදයට 200m
- > දොඩන්ගොඩ අධිවේගී මාර්ගයට 6km
- > ඉඩම් තක්සේරු කාර්යාලයෙන් ලියාපදිංචි වී ඇත
- > අඩි 20 කොන්ක්‍රීට් මාර්ගය
විකුණුම් මිල – ලක්ෂ 60 (මිල සාකච්ඡා කර ගත හැක)
වැඩි විස්තර සඳහා අමතන්න: 0717500353 / 0342220503









