Immediate Vacancy For a Hair Dresser and Beautician

Qualifications :

  • > Diploma or NVQ levels in Hair Dressing/ Beauty Therapy
  • > Experience in same field
  • > Female only
  • > Trained/untrained

++ Salary : Rs.45,000 – 70,000/=

++ Location : Near Commercial Bank ,Thalawathugoda

++ Contact 0779123513


තලවතුගොඩ පිහිටි සැලෝන් එකක් සදහා කොණ්ඩා මෝස්තර සහ රූපලාවන්‍ය ශිල්පිනියන් ඉක්මණින් බදවා ගනු ලැබේ

සුදුසුකම් :

  • >කොණ්ඩා මෝස්තර/රූපලාවන්‍ය පිළිබඳ ඩිප්ලෝමා හෝ NVQ මට්ටම්
  • > එම ක්ෂේත්‍රයේ පළපුරුද්ද තිබිය යුතුය
  • > කාන්තාවන් සඳහා පමණි
  • > පුහුණු /නුපුහුණු

++ වැටුප : රු.45,000 – 70,000/=

++ ස්ථානය : තලවතුගොඩ කොමර්ෂල් බැංකුව අසල

++ අමතන්න 0779123513