ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලෙවි කරනා web site එකක් සදහා සහ එම ආයතනයේ youtube පිටුව පවත්වා ගනිමින් ක්‍රියා කිරීම සදහා පළපුරුදු වීඩියෝ එඩිටින් හා post එඩිටින් කිරීමේ පළපුරුදු අයකු අවශ්‍යයි
- > Web site එකට නිර්මාණාත්මක පෝස්ට් නිර්මාණය කිරීමේ හැකියාව
- > web site එකට දත්ත ඇතුලත් කිරීමේ හැකියාව
- > FB Boosting කිරීමේ හැකියාව
- > youtube එකට video edit කර upload කිරීමේ හැකියාව
- > youtube chanel එකක් පවත්වා ගනිමින් ක්‍රියා කිරීමේ හැකියාව
- > මසකට නිවාඩු දින 4ක් ඇතුලත්ව පෝය දින සමග දින 5කි
- > උදෑසන 9 සිට 6 දක්වා සේවා කාලය වේ
- > වැටුප -50000/= වැඩි වැටුපක් ලබා ගත හැකිය
+++ ලිපිනය – M Power Holdings (Pvt) Ltd. 418/1/B Walipillawa Ganemulla
කඩවත ගණේමුල්ල පාරේ වැලිපිල්ලෑව හන්දියේ පිහිටා ඇති ආයතනයකි
+++අමතන්න – 0712311917 / 0712960733
