💎“ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය සමඟ අත්වැල් බැදගෙන ඔබගේ අනාගතය ස්වර්ණමය කරන්න” ඔබත් කරුණාවන්ත, පාරිභෝගික සේවයට ලැදි ක්‍රියාශීලී අයකු නම් අප සොයන්නේ ඔබයි !
අපගේ ගල්කිස්ස ශාඛාවේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනයේ පවතින පුරප්පාඩු සඳහා ප ුහුණු / නුපුහුණු (ගැහැණු / පිරිමි) දෙපාර්ශවයෙන්ම වහාම බඳවා ගැනේ.
ඔබභේ උනන්දුව දක්ෂතාවය හා කැපවීම මත ඉතා කෙටි කාලයක් තුළ ඉහළ තනතුරු හා විශේෂ වරප්‍රසාද සදහා හිමිකම් ලබයි.
ඔබගේ වෘත්තීය ජිවිතයට ඉහළ වටිනාකමක් එකතු කරන්න.
පවතින රැකියා ඇබෑර්තු,
- කළමනාකරුවන් (Managers)
- විකුණුම් විධායකයින් (Showroom Sales Executives)
- අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් (Marketing & Promotion)
- පාරිභෝගික සේවා නිලධාරීන් (Customer Care Officer)
- මුදල් අයකැමි (Cashier)
- ආරක්ෂක නිලධාරී (Security Officer)
අප බලාපොරොත්තු වන්නේ
- වයස අවුරුදු 18 ට වැඩි වීම
- මනා සන්නිවේදන හා පාරිභෝගික සේවා හැකියාව
- කණ්ඩායමක් සමඟ කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව
- සිංහල, ඉංග්‍රීසි හා දෙමළ භාෂා දැනුම ඇති අය සඳහා විශේෂ අවස්ථා
ඔබට හිමි වන ප්රතිලාභ
- ආකර්ශනීය වැටුප්
- අලෙවි කොමිස් මුදල්
- නිවාඩු හිමිකම්
- අත්දැකීම් අවශ්‍ය නොවේ (නුපුහුණු අය සඳහා නොමිලේ පුහුණුව ලබා දේ).
- පළපුරුද්ද ඇති අයට විශේෂ ප්‍රමුඛතාවයක් හා ඉහළ වැටුප්!
- සුහදශීලි හා සේවා පරිසරයක්
අයදුම් කළ යුතු ආකාරය:
ඔබේ ජීව දත්ත පත්‍රිකාව (CV) පහත WhatsApp අංකයට යොමු කරන්න. නැතහොත් දුරකථන අංකය අමතා අදම ඔබේ සම්මුඛ පරීක්ෂණ දිනය වෙන් කරවා ගන්න.
WhatsApp / Call: 0707317556
සීමිත පුරප්පාඩු සංඛ්‍යාවක් පමණි!
කඩිනමින් බඳවා ගැනීම් සිදුකරන බැවින් අදම අමතන්න!
💎 GEM & JEWELLERY SHOP – JOB VACANCIES (MOUNT LAVINIA) 💎 ✨
A Golden Opportunity for Job Seekers! ✨ Our newly established Gem & Jewellery Shop is seeking enthusiastic, dedicated, and customer-focused individuals to join our growing team.
📌 Current Vacancies
- 🔹 Cashier (Female)
- 🔹 Sales Assistant / Salesman
- 🔹 Customer Care Support Officer
- 🔹 Executive Officers
- 🔹 Managers
- 🔹 Security Officers
✅ Requirements
- ✔️ Good communication and customer service skills
- ✔️ Ability to work effectively within a team
- ✔️ Professional appearance and attitude
- ✔️ Special opportunities for candidates fluent in Sinhala, English, and Tamil
- ✔️ No previous experience required – training will be provided
🎁 Benefits
- 💰 Attractive Basic Salary
- 💰 High Allowances & Incentives
- 💰 Attractive Sales Commissions
- 📈 Career Growth Opportunities
- 🎓 Comprehensive Training Provided
- 🤝 Friendly & Professional Working Environment
📍 Location: Mount Lavinia
📞 For More Information: 070 731 7555
⚡ Limited vacancies available! Immediate recruitment in progress.
Apply today and become a part of our growing success story. ✨💎
