අපගේ ඇඟලුම් කම්හලේ පහත සඳහන් රැකියා සඳහා පුරප්පාඩු තිබේ

  • රෙදි කපන්නන් (Fabric Cutter)
  • තත්ත්ව පරීක්ෂකවරු (Quality checker)
  • ජුකී මැෂින් ක්‍රියාකරවන්නන් (Juki operator)
  • සහායකයින් (Helper)

+++ ඉහල වැටුප් සහ දිරි දීමනා

අමතන්න – 0767053001 / 0768050495


EAMA GARMENTS

26G1/1, පල්ලිදොර, දෙහිවල