නුපුහුණු මල් සැකසුම් ශිල්පී
වසර 26ක අත්දැකීම් වලින් සපිරි දකුණු ආසියාවේ ISO තත්ව සහතිකය ලත් එකම මල් සැකසුම් ආයතනයේ මහනුවර ශාඛාවෙන් ඔබටත් රැකියා අවස්ථා
- > නුපුහුණු – පිරිමි
- > රියදුරු බලපත්‍රයක් තිබීම අමතර විශේෂ සුදුසුකමක් වේ.
- > වාර්ෂික වැටුප් වර්ධක, දිරිදීමනා සමඟ ආකර්ෂණීය වැටුප්
- > නවාතැන් නොමිලේ
- > මහනුවර අවටින් විශේෂයි
.ඔබත් වයස අවු. 30 ට අඩු කාර්යක්ෂම , දිරියෙන් ඉදිරියට යාමට කැමති තරුණයෙකු නම් එන්න අප හා එක්වන්න….
+++ අමතන්න 0718726004 / 0814481448
