+++  නුපුහුණු මල් සැකසුම් ශිල්පී (Trainees)

වසර 26ක අත්දැකීම් වලින් සපිරි දකුණු ආසියාවේ ISO තත්ව සහතිකය ලත් එකම මල් සැකසුම් ආයතනයේ මහනුවර ශාඛාවෙන් ඔබටත් රැකියා අවස්ථා

  • > නුපුහුණු – පිරිමි
  • > වාර්ෂික වැටුප් වර්ධක, දිරිදීමනා සමඟ ආකර්ෂණීය වැටුප් 
  • > නවාතැන් නොමිලේ.
  • > මහනුවර අවටින් විශේෂයි.

ඔබත් වයස අවු. 30 ට අඩු කාර්යක්ෂම , දිරියෙන් ඉදිරියට යාමට කැමති තරුණයෙකු නම් එන්න අප හා එක්වන්න….

අමතන්න –  0718726004 / 0814481448