ප්රමුඛ පෙළේ මෝටර් සයිකල් සහ ත්රීවීලර් ආශ්රිත අමතර කොටස් බෙදා හරින රාගම පිහිටි අප ආයතනය සඳහා සැහැල්ලු හා බර වාහන රියදුරන් බඳවා ගැනේ…
- > මූලික වැටුප + ප්රසාද දීමනා සහිතයි.
- > වයස් සීමාව 18 හා 55 අතර
- > නවාතැන් පහසුකම් සැපයේ
වැටුප –
සැහැල්ලු වාහන රියදුරන් සදහා – 50,000 -60,000 ත් අතර
බර වාහන රියදුරන් සදහා – 60,000ත් 75,000ත් අතර
+++ වැඩි විස්තර සදහා අමතන්න 011 4017 854/ 0114340444 /0763594250
