අප ආයතනයට පළපුරුදු රියදුරන් අවශ්‍යයි
සුදුසුකම්
- > කොළඹ අවටින් වඩාත් සුදුසුයි
- > වයස අවුරුදු 20- 45ත් අතරවීම
- > යතුරුපැදි සහ කාර් රථ සදහා වලංගු රියදුරු බලපත්‍රයක් හිමි අයෙකු විය යුතුය
දිමනා
- > වැටුප 30,000 සිට ඉහලට
- > වැටුප් සාකච්ඡා කරගත හැක
- > සිත්ගන්නා සුළු වැටුප්
ඔබේ ජීව දත්ත හා අදාළ වෙනත් තෙරතුරු info@jfcmlk.com විද්‍යුත් ලිපිනය ඔස්සේ අප වෙත එවන්න
John Ford Credit Management (Pvt) Ltd
No. 321 – 4/1, 04″ Floor, Galle Road, Colombo – 03.
අමතන්න – 0760011820