නුගේගොඩ පිහිටි අප ආයතනයේ ඩිජිටල් අංශයේ ප්‍රින්ටර්වරයෙකු සදහා රැකියා ඇබෑර්තු ඇත.

  • > වයස අවුරුදු 40ට නොවැඩි
  • > වසර 2ක් හෝ ඊට වැඩි ඩිජිටල් ප්‍රින්ටින් පළපුරුද්ද සහිත
  • > යන්ත්‍ර නඩත්තු කටයුතු සදහා දැනුමක් ඇති අය සදහා ඉල්ලුම් කළ හැක.
  • > පළපුරුද්ද මත වැටුප් හා දීමනා

++ ඔබගේ විස්තර ඇතුලත් ජීව දත්ත පත්‍රිකාවක් පහත විද්‍යුත් තැපැල් ලිපිනයට එවන්න

sudesh@nelus.com

++ වැඩි විස්තර සදහා අමතන්න 0773876546