DAYCARE TEACHER

දරුවන් සමඟ විනෝදයෙන් කාලය ගත කිරීමට කැමති ඔබට

අවම සුදුසුකම

  • • අ.පො.ස උසස් පෙළ සමත්වීම
  • • වයස අවු. 28 – 38 අතර
  • • දරුවන් හා සම්බන්ධ ක්ෂේත්රවල අත්දැකීම හා පලපුරුද්ද අමතර සුදුසුකමක් සේ සැලකේ
  • • සේවා කාලය -සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව 7.30 සිට ප.ව 4.00
  • • කුඩා දරුවන්ගේ ආරක්ෂාවන් අධ්යාපනය හා පිරිසිදුකම පිළිබඳව කාර්යයන් ඉටු කිරීම

කුරුණෑගල අවටින් බඳවා ගනු ලැබේ

+++ Send your CV/Call 0761194139