බෝඩින් කාමර 10 විකිණිමට
බියගම දැනට මාසිකව රු. 170000/- ක ආදායමක් ලබන පර් 15 පිහිටි කාමර 10 ක් විකිණිමට
- > අලුතින් කාමර 09 ඉදිකිරීම සඳහා සැලසුම් ඇඳ ඇත.
- > බියගම වෙළඳ කලාපයට 4 km
- > ඇන්කර් සමාගමට මීටර් 200
- > කොකා කෝලා සමාගමට 1.5 km
- > කීල්ස්, කාගිල්ස්, ලාෆ්ස් සුපර් මාර්කට් වලට 1 km
- > නල ජලය සහ ළිං ජලය ඇත.
- > කාමර සඳහා විදුලිය සහ ජලය වෙන වෙනම මීටර් සවිකර ඇත
- > CCTV කැමරා සව්කර ඇත.
- > කාමර 08 සම්පුර්ණයෙන් ටයිල් කර ඇත.
- > සියලුම කාමර සදහා බාත් රුම් වෙන වෙනම ඇත.
- > බියගම ප්රාදේශිය සභාවේ අනුමත කර ඇත.
- > මෙහි HNB බැංකුවෙන් වැලිවේෂන් වටිනාකම මිලියන 50 ක් පමණවේ.
- > දැනට HNB බැංකුවේ ලෝන් එකක් ඇත.
+++ මුලු වටිනාකම 26 M
දේපල බලා මුදල කථා කර ගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න – 0779580615









