ප්‍රසිද්ධ වානේ ගෘහ භාණ්ඩ නිශ්පාදනය කරන ආයතනයට  ලිපිකරු තනතුරු සදහා  සේවක සේවිකාවන් අවශ්‍ය වී ඇත.

  • > අ.පො.ස. උසස් පෙළ සමත් වීම.
  • > අවම වශයෙන් අවුරුදු 02 ක පලපුරුද්ද.
  • > මූලික පරිගණක දැනුම සහ ඉංග්‍රීසි දැනුම.
  • > වයස අවුරුදු 18ට වැඩි විය යුතුය.
  • > කොට්ටාව අවට පදිංචිකරුවන්ට ප්‍රමුඛතාවය දෙනු ලැබේ.

+++ විමසීම් – 0775485517