කොළඹ කොච්චිකඩේ සහ දෙමටගොඩ පිහිටි උකස් මධ්‍යස්ථාන සදහා ලිපිකාරිණියන් / ලිපිකරුවන් අවශ්‍යයි.
- > වයස අවු : 20-25 ත් අතර
- > පිරිමි / ගැහැණු
- > පුහුණු / නුපුහුණු
- >පුර්ණ කාලීන / අර්ධ කාලීන
- > පරිගණක දැනුම සහ සිංහල හා ඉංග්‍රීසි කියවීමේ සහ ලිවීමේ හැකියාව තිබිය යුතුය.
- > ගිණුම්කරණය පිලිබද සාමාන්‍ය දැනුමක් තිබිය යුතුය
- > කොලඹ අවට අය පමණයි
++++ වැඩි විස්තර සඳහා අමතන්න – 0777794900
Clerks are required for the Pawn Centers located in Kochchikade and Dematagoda, Colombo.
- > Age: Between 20-25 years
- > Male / Female
- > Trained / Untrained
- > Full-time / Part-time
- > Must have computer knowledge and the ability to read and write Sinhala and English.
- > Must have general knowledge of accounting
- > Only people around Colombo
++++ For more information, call – 0777794900
