බංගලා භාරකරු BUNGALOW KEEPER
(වයස් සීමාව : අවුරුදු 50-60 අතර)
ස්ථානය : දුම්මලසූරිය, කුලියාපිටිය
කාර්යය භාර්යයන්
- > බංගලාව ආරක්ෂා කිරීම.:
- > පිරිසිදු කිරීම, ඇඳ ඇතිරිලි, තුවා සහ අනෙකුත් සියළු ගෘහ භාණ්ඩ, උපකරණ, පිළිවෙලකට නඩත්තු කිරීම.
- > පිහිනුම් තටාකය හා අවට වත්ත පිරිසිදු කිරීම හා නඩත්තු කිරීම.
- > විදුලිය හා ජලනල පද්ධති පිළිබඳ දැනීම.
එක් වීමට කැමති ඔබ..
- > අවංක, කාර්යක්ෂම, නිරෝගී
- > කළමණාකාරීත්වයට විශ්වාසදායී
- > මත්ද්‍රව්‍ය, මත්පැන් වලට ඇබ්බැහි වීමකින් හෝ භාවිතයෙන් තොර පිරිසිදු චරිතයක් විය යුතුයි.
වැටුප් හා පහසුකම්
- > ආකර්ෂණීය වැටුප්
- > නවීන සුවපහසු නවාතැන් පහසුකම් හා නාන කාමර පහසුකම්.
- > අංගසම්පූර්ණ මුළුතැන්ගෙය.
- > නිස්කලංක පරිසරය.
+++අයදුම් කරන්න 0775439661
සන්වේ හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම
නො. 460, යුනියන් පෙදෙස, කොළඹ 02
