කඩවත නගරයේ කොළඹ නුවර ප්‍රධාන පාරට මුහුණලා කඩවත පොලීසිය ඉදිරිපිට පිහිටි තෙමහල් ගොඩනැගිල්ලේ දෙවන මහලේ කඩ කාමරයක් කුලියට දීමට ඇත

  • > වර්ග අඩි 400
  • > මාසික කුලිය – රු.25000/=
  • > ලිපිනය – නො.400, නුවර පාර ,කඩවත

වැඩි විස්තර සදහා අමතන්න 0774256738