කඩවත නගරයට අසන්නව වාස්තු විද්‍යානුකුලව සියලු පහසුකම් සහිතව එක දිනක්වත් පදිංචි නොවූ අලුත්ම නිවසක් විකිණීමට.
- > පර්චස් 8
- > වර්ග අඩි 1400
- > නිදන කාමර 3
- > නාන කාමර 2
- > සාලය
- > කෑම කාමරය
- > ප්‍රැන්ටිය සහිත කුස්සිය
- > වැරන්ඩාව
- > වාහන ගරාජය
- > සම්පුර්ණ ටයිල්
- > ෆිනිෂින් වහල
- > වට තාප්ප, ගේට්ටු
- > කඩවත අධිවේගි පිවිසුමට 5Km
- > රාගම දුම්රිය ස්ථානයට , රෝහලට 4km
- > ගනේමුල්ල දුම්රිය ස්ථානයට 4km
- > රාගම කඩවත බස් පාරට 300m
- > සියලු නාගරික පහසුකම් වලට ඉතා ආසන්නයි
- > බැංකු ණය ලබා ගත හැකි පිරිසිදු ඔප්පු
- > ප්‍රදේශීය සභා අනුමත කර ඇත
- > පදිංචියට ඉතාම සුදුසු පරිසරයකි
- > ගංවතුර උවදුරු වලින් තොරයි
- > කරුණාකර ගැනුම් කරුවන් පමනක් අමතන්න
+++ විකුණුම් මිල – ලක්ෂ 160
++++ අමතන්න 0706169727

































