• *ලිපිනය:55/2, Daham Mawatha, Madiwela, Kotte.
  • *නිවසට අවශය සියලු උපකරණ සහිතව 
  • *කාමර:02
  • *නානකාමර: 01
  • *මුළුතැන්ගෙය
  • *සාලය
  • *නිවසේ ප්‍රමාණය:වර්ග අඩි – 800

විස්තරය:

  • *නිදහස් පරිසරයක උඩුමහලක ඇනෙක්සිය, හොඳම තත්වයෙ ටයිල්ස් , නවීන පන්නයේ නාන කාමරය. විදුලි පංකා සහිත නිදන කාමරය, Thurible Bed එකක් සහ Dable Bed එකක්, TV එකක්, පුටු සෙට්ව් එකක්, ගෑස් කුකර් එකක්, කෑම මේසයක් සහ පුටු 4ක් , කාමරය සදහා මේසයක්, පුටු 2 සහ අල්මාරියක්, කණ්නාඩ් මේසයක් , Towel Rack 2 ක්, ගෑස්කුකර් එකක් සහ සිලින්ඩරයක්.
  • *ජයවර්ධනපුර රෝහලට කිලෝ මීටර් 01
  • *ව්‍යායාම මංතිරුව කිලෝමීටර් 1/2
  • *තලවතුගොඩට කිලෝමීටර් 1 1/2
  • *කොට්ටේ හංදියට කිලෝමීටර් 01
  • *මාස තුනක් සදහා අත්තිකාරම්
  • *වෙනම විදුලිය , ජලය පහසුකම්

+++ මාසික කුලිය -55,000/=

Dammika Peris අමතන්න 0715165174 / 0711362599