M Power Holdings ( Pvt ) Ltd  කඩවත ගණේමුල්ල පාරේ වැලිපිල්ලෑව හංදියේ පිහිටි ආයතනය සදහා Account Assistant වරියන් අවශ්‍යයි

  • > වෙනත් ආයතනයක සේවය කල පලපුරුද්ද තිබිය යුතුය
  • > Office (Excell , Word ) පරිගණක හැසිරවීමේ පළපුරුද්ද
  • > මසකට දින 5 ක් නිවාඩු ( අමතර නිවාඩුද ලබා ගත හැකිය )
  • > Billing පැකේජයන් හසුරවා තිබීම අමතර සුදුසුකමකි
  • > 35000/= වැඩි වැටුපක් ලබා ගත හැකිය
  • > හැකියාව මත වැඩි වැටුපක් ලබා ගත හැකිය
  • > නිවාඩු දිනයන්හි සේවයට පැමිණියහොත් විශේෂ දිරි දීමනා සහ ආකර්ෂණිය අමතර දීමනා ලබා ගත හැකිය
  • > නොමිලේ නිල ඇදුම් සහ ටීෂර්ට් ලබා ගත හැකිය
  • > එසේම ආයතනයේ සේවකයන් හට පොලී රහිතව වාරික ක්‍රමයට ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිල දී ගැනීමට පහසුකම් සපයා දෙනු ලැබේ
  • > ජීවිතාරක්ෂණ ක්‍රමද වැටුපට අමතරව හිමි වේ
  • > සතියේ දිනයන්හිදී උදැසන 10 සිට 12 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ

+++ වැඩි විස්තර සදහා අමතන්න 0717960733 / 0712311917