පන්නල , මාකඳුර කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවකට බහු කාර්ය කාර්යාල සහායිකාවක් (Account clerk / Multy Duty Clerk)අවශ්‍යයි

  • > වයස අවුරුදු 20-30 අතර
  • > අ.පො.ස උසස් /පෙළ සමත්
  • > ගිණුම්කරනය පිලිබද පාඨමාලාවක් හදාරා තිබිය යුතුය
  • > පරිගනක දැනුම , ලිපි ගොනු සකස් කිරිමේ තිබිය යුතුය
  • > සිත් ගන්නා සුළු වැටුප් හා දීමනා

++ උදේ 10ත් ප.ව 03ත් අතර 0773427484 අමතා සියලුම සහතික සමග පැමිණෙන්න