කාර්යාලයක ගිණුම් කටයුතු සහ සේල්ස් සදහා පරිගණක දැනුම ඇති සේවකයින් අවශ්‍යයි ( පිරිමි අයදුම්කරුවන් පමණි )
- > වයස අවුරුදු 25 සිට 50 දක්වා අයදුම් කළ හැක.
- > සුදුසුකම් අනුව වැටුප් වැඩි වේ
- > වැටුප සාකච්චා කර ගත හැක
- > මාස 3ක පුහුණු කාලයෙන් පසු රැකියාව ස්ථිර කර ගත හැක
Ravindu Oxygen & Equipment නො. 191, කොළඹ පාර, බොරලැස්ගමුව
+++ අමතන්න 0771357822