පූගොඩ නගරයට කිලෝ මීටර් 4ක් පමණ දුරින් පිහිටි නිවස විකිණීමට

  • > පර්චස් 17.8
  • > වර්ග අඩි 2000කට වැඩි
  • > නිදන කාමර 3
  • > විශාල සාලය
  • > කුස්සිය
  • > පිටත නාන කාමර 1
  • > ඇතුලත නාන කාමරයේ වැඩ නිම කර නොමැත
  • > නිරවුල් ඔප්පු
  • > ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි

+++ විකුණුම් මිල – ලක්ෂ 60 (මිල ගණන් කතා කර ගත හැක)

+++ වැඩි විස්තර සදහා අමතන්න 0767199923 / 0742864313