කඩවත කිරිල්ලවල කන්දකපාපු හංදියට 1km දුරින් පිහිටා ඇති පර් 14.5ක ඉඩම් කොටසක් විකිණීමට ඇත.

W.P රූපසිංහ දේපල වෙලදාම් මගින් මිලට ගත් සංවර්ධනය කරන ලද ඉඩමක් වීම නිසා පුලුල් මාර්ග,තෙකලා විදුලිය හා ණය පහසුකම් ලබා ගැනීමට පහසුය.

කඩවත අදිවේගී මාර්ගයට විනාඩි 5ක් වැනි කෙටි කාලයකින් ලගා විය හැක,Commercial bank, Peoples bank, (sampath,HNB)ATMs,Keels,Cargills,Pizza Hut,Bar,Petrol shed,Gym, sathosa, ඇතුලු සියලුම පහසුකම් 1km දුරින්

මෙම ඉඩම මහර ප්‍රාදේශීය සභාවට අයත් නාගරික සීමාවට අයත් ඉඩමකි.

මෙම ඉඩමේ කොටසක් පර්චසය ලක්ශ 7/50 බැගින් දැනට මාස 5කට පමන කාලයකදී විකුනූ අතර මෙම පර් 14.5 මුදල් හදිසියක් හේතවෙන් පර්චසය ලක්ශ 6/95බැගින් විකුණනු ලැබේ.

Cal- 0775326187