දිවයිනේ ප්‍රසිද්ධ mychair.lk සමාගමක සඳහා ලොරි රථ රියදුරන්

බඳවා ගැනීම මේ දිනවලදී සිදු කරනු ලැබේ.

ඔබත්…

  • > වයස අවු. 20ට වැඩි
  • >  වලංගු රියදුරු බලපත්‍රයක් හිමි අයෙක් නම් ,

මේ අනගි අවස්ථාව ඔබටයි ………..

ඉහත සුදුසුකම් සපුරාලන ඔබ සඳහා…

  • > ස්ථීර පදනම යටතේ සම්බන්ධ වීමට අවස්ථාව
  • >  ඉහළ වැටුපක් සමඟ සුරක්ෂිත රැකියාවක්

මුලික වැටුප 60,000 + දීමනා සමඟ 100,000 ඉක්මවා ලබා ගත හැක.

++ Call 0778604686