දිවුලපිටිය 242 බස් පාරේ කටාන මිරිස්වත්ත හන්දියේ ශෙඩ් එක අසල කලුවාරිප්පුව පාරේ මීටර් 300ක් පමන දුරින් කලුවාරිප්පුව ප්‍රධාන පාරට මුහුණලා පිහිටි පර්චස් 43 1/2 ක ඉඩම විකිනිමට
- > ඉඩමේ පොල් ගස් 10ක් පමන ඇත
- > නිරවුල් ඔප්පු
- > තැනිතලා ඉඩමකි
- > කටාන නගරයට 4km
- > සියලු පහසුකම් සහිතයි
++++ පර්චසයක මිල – ලක්ෂ 6 ( මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
+++ වැඩි විස්තර සදහා අමතන්න 0777778657 / 0775867199









