පෝරුවදණ්ඩ – හඳපාන්ගොඩ ප්‍රධාන පාරට ආසන්නව මාපුටුගල ග්‍රාමයේ, “දියදහර” බිම් කොටසට අයත්, සුන්දර වෙල්යායකට සහ තේ ඉඩමකට මුහුණලා පිහිටි පර්.14 ක අගනා බිම් කොටස ඉක්මනින් විකුණනු ලැබේ. (විදේශ ගතවීමට)

  • 🔵 සුන්දර මාවක්ඔයට මීටර් 100 පමණ පයින් යන දුරින්.
  • 🟢 නිරවුල් ඔප්පු.
  • 🟢 සියලුම ලියකියවිලි සම්පූර්ණ සහ අනුමතයි. (බැංකු ණය සඳහා වුවද ඉදිරිපත් කිරීමට ලියකියවිලි සම්පූර්ණයි)
  • 🟢 ප්‍රධාන පාරේ සිට ඉඩමට දුරමීටර් 100 කි.
  • 🟢 හොරණ නගරයට 10Km.
  • 🟢 පෝරුවදණ්ඩ මංසන්ධියට 4 Km, හඳපාන්ගොඩ මංසන්ධියට 4 Km.
  • 🔵 ගංවතුර,ජලගැලීම් අවධානමක් නොමැතිනිදහස් සාමකාමී පරිසරයකි.
  • 🟤 බ්‍රෝකර් කෙනෙකු සම්බන්ධ වන්නේ නම් බ්‍රෝකර් ගාස්තුව (3%) අනිවාර්යයෙන්ම ගෙවනුලැබේ.

+++  පර්චසය රු. 250,000/- (මිළගණන් සාකච්ඡා කළ හැක).

+++ විමසීම් – 0775348175